ට්‍රම්ප් ගහපු බද්ද අස්සේ GSP+ සහනයටත් වැඩේ දුන්නොත් ඇඟලුම් කර්මාන්තයම අනතුරේ! ත්‍රස්ත පනත අහෝසි කරලද-මානව හිමිකම් ආරක්ෂා කරලද-ඔන්ලයින් පනත අහෝසි කරලද බලන්න යුරෝපා කොමිසමත් අනිද්දා ලංකාවට එනවා! I Sri Lanka Latest News

0
5


යූරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් එළඹෙන 28 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.Sri Lanka Latest News

GSP+ සහනය පිළිබඳව සමාලෝචනයක නිරතවීමේ අරමුණින් එම පිරිස දිවයිනේ සංචාරයක නිරතවීමට නියමිත බව සඳහන් ය.

එළඹෙන 28 වනදා සිට මැයි 07 වනදා දක්වා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස මෙරට රැඳී සිටිනු ඇති බවද වාර්තා වෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here