ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පනවා ඇති තීරුබදු අඩු කරගැනීම සදහා දැනටමත් විදෙස් රටවල් 50කට අධික සංඛ්‍යාවකින් දුරකතන ඇමතුම් ලැබී ඇති බව ධවල මන්දිරය පවසයි.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් සිය රජය අවධානය යොමු කර ඇති බවද ධවල මන්දිරය සදහන් කොට ඇත.
Saru FM Media