අමෙරිකාවේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා.
එහි අහිතකර තත්ත්වය මෝටර් රථ කර්මාන්තයට ද එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Saru FM Media