ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් කර්මාන්ත බේරගන්න ආණ්ඩුව මොනවද කළේ? හෙට අනුර පක්ෂ නායකයන්ට කරපු දේවල් ටික කියනවා!  I Sri Lanka Latest News

0
14


අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (10) පෙරවරු 11.00 ට පැවැත්වේ.Sri Lanka Latest News

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-04-09



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here