ට්‍රම්ප්ගේ බදු අර්බූදයෙන් ගැලවෙන හැටි කතාකරන්න සජිත් මුලින්ම සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කිව්වා! විපක්ෂයේ මන්ත්‍රීවරු ලියුමකට අත්සන් කළා! ආණ්ඩුව හෙට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න තීන්දු කරලා! I Sri Lanka Latest News

0
13


අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා හෙට දිනයේ විශේෂ සර්වපාක්ෂික සමුලුවක් කැදවීමට ආණ්ඩුව තීන්දු කොට ඇත.Sri Lanka Latest News

හෙට පෙරවරු 11ට මෙම සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පළමුවෙන්ම ඊයේ දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙම යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කළේය.

එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේ දින විශේෂ ලිපියකට අත්සන් තැබීමටද පියවර ගෙන තිබිණ.

ඒ අනුව හෙට දින මෙම සර්වපාක්ෂික සමුලුව කැදවීමට ආණ්ඩුව තීරණය කොට ඇත.

තත්ත්වය බරපතළයි! දැනටමත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 263,000ක් වැහිලා! පරාටේ නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ගත්ත තීන්දුවෙන් තවත් ව්‍යාපාර වෙන්දේසි වේවි! ට්‍රම්ප්ගේ බද්දට විසඳුමක් නොදුන්නොත් සියල්ල අවසන් වේවි! විපක්ෂනායක සජිත් ප්‍රශ්නවලට උත්තර හොයන්න සර්ව පාක්ෂික සමුලුවක් කැඳවන්න කියයි! VIDEO I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here