අමෙරිකාව විසින් පනවා ඇති බදු සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලබන පියවරයන් කුමක්ද යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඊයේ දින ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී නැගී සිටි සභානායක බිමල් රත්නායක මහතා ඊට පිළිතුරු නොදී කතානායකවයාගෙන් ඉල්ලා සිටියේ න්‍යාය පත්‍රයට අනුව ඉදිරියට යමු යැයි කියාය.
Saru FM Media