ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ලංකාවේ ලක්ෂ 10ක් අවදානමේද

0
18


අමෙරිකානු තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලක්ෂ 10කගේ පමණ ජීවිතවලට බලපෑම් එල්ල විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ ලක්ෂ තුනකට අධික පිරිසකගේ රැකියාවලට මෙම තීරුබදුවලින් ඍජු බලපෑමක් එල්ල විය හැකි බවයි.  

Neth Sound · UNLIMITED MUJUBER 01

සමගි ජන බලවේගයේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා ඇණහිට ඇති බවත් මැතිවරණයෙන් පසු යළි එම සාකච්ඡා ආරම්භ කරන බවත් ඔහු පැවසුවා. 

Neth Sound · UNLIMITED MUJUBER 02

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here