දේශීය පුවත් ට්‍රම්ප්ගේ තීරුබදු ගැන එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් By dilshan - February 20, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකපාර්ශ්විකව ලොව පුරා පුළුල් තීරුබදු පැනවීම ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. Saru News