ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරානයෙනුත් අනතුරු ඇඟවීමක්

0
10

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුම් ගතවීමකට හෝ සාකච්ඡා කිරීමක් සඳහා පැමිණිය යුතු කාලය අවසන් වෙමින් පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here