දේශීය පුවත් ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ් By dilshan - January 30, 2026 0 10 FacebookTwitterPinterestWhatsApp අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. Saru News