එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක් පිරිනමා ඇත.
අවුරුදු 22කට වැඩි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක් තුළ ටෙස්ට් තරග 188කදී කඩුලු 704ක් දවාගත් 43 හැවිරිදි මෙම වේග පන්දු යවන්නාට, වින්ඩ්සර් මාලිගයේදී රෝයල් කුමරිය අතින් මෙම ගෞරව සම්මානය පිරිනමා තිබීම විශේෂත්වයකි.
Saru FM Media









