ජුලි චන්ගේ නමින් ෆේක් ෆේස්බුක් ගිණුමක් – එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

0
3


එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් මහත්මියගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නිර්මාණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම ගිණුම්වල පළ වන තොරතුරු සම්බන්ධයෙන් විශ්වාසය තැබීමෙන් වළකින ලෙසයි, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.

ජුලි චන්ග් මහත්මියගේ නිල තොරතුරු ඇයගේ X ගිණුමෙන් ලබාදෙනවා.

ඇය හට Facebook, Instagram හෝ Telegram හි ගිණුම් නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here