Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ජීව විද්‍යා ප්‍රථමයා මගේ – දර්ශන උකුවෙල

ජීව විද්‍යා ප්‍රථමයා මගේ – දර්ශන උකුවෙල

0
7


my-first-place-in-biology-darshana-ukuwela

මෙවර 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය සමත් වූ අතර ඇය සමග

ඡායාරූපයකට පෙනී සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු වන දර්ශන උකුවෙල (physics) මේ ආකාරයේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබේ.

gossiplanka image 2



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here