ජීවිත 22ක් අහිමි වූ කොත්මලේ බස් අනතුර වෙච්ච තැන පෙනි පෙනී තවත් බිහිසුණු අනතුරක්! මේ පාර වෑන් එකක් හෙළට පෙරළී චප්ප වෙයි! 12කට තුවාලයි! I Sri Lanka Latest News

0
3


කොත්මලේ, රන්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.Sri Lanka Latest News

අප වාර්තාකරු සඳහන් කළේ ඉන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බවය. 

තුවාලකරුවන් කඩිනමින් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්වූ පිරිස රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here