ජීවිතයේ එක් කඩ ඉමක නිමාව – ආර්තවහරණය

0
21


වියපත් වීම සමග කාන්තාවන් මුහුන දෙන ලොකුම ගැටලුවක් තමා ආර්තවහරනය. සිරුර තුල දින විසි අටකට වරක් සිදුවන මාසික ඔසප් වීම නැවතීම මේ නිසාසිදුවෙනවා. මෙය අතිශය සාමාන්‍ය සිදුවීමක් වුවත් ඇතැම්විට කාන්තාවන් මේ ආර්තවහරනය නිසාවෙන් මානසිකව මෙන්ම ශාරීරිකවද ආබාධයට ලක්වන අවස්තා හමුවනවා. තමන් තව දුරටත් වැඩක් නැති කෙනෙකු ලෙස දැනෙන හැඟීමේ සිට විවිධ ශාරීරික ආබාධ දක්වාම මේ තත්වය පැතිරෙන්නට පුලුවන්. ඉතින් ඒ නිසා ආර්තවහරණය කියන්නේ සුලුකොට තැකිය හැකි දෙයක් නෙවෙයි. ඔබ කිනම් වයසක කාන්තාවක් වුණත් මේ ගැන දැනගෙන සිටීම වැදගත් වේවි.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here