පොහොය දිනය දා මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් ජා – ඇළ සුරා සැලකට මුද්‍රා තබා තිබේ.
පසුගිය 05 වනදා පොහොය දිනයේ දී අලෙවි සැල විවෘත කර මත්පැන් විකුණා ඇත.
ඒ අනුව අදාළ සුරාසැල මුද්‍රා තැබීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Saru FM Media









