ජාතික ජන බලවේගය විසින් මැයි රැළිය සඳහා ගාලු මුවදොර පිටිය තෝරා ගැනීම ගැටලු සහගතයි – රනිල් වික්‍රමසිංහ

0
10


ජාතික ජන බලවේගය විසින් මැයි රැළිය පැවැත්වීම සඳහා ගාලු මුවදොර පිටිය තෝරා ගැනීම ගැටලු සහගත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ඒ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

Neth Sound · RANIL 02

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාව, යළි ජනාධිපති ධූරයට පත් කළ හැකි බවට විවිධ පාර්ශව සිදු කරන ප්‍රකාශ පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අදහස් පළ කළා.

Neth Sound · HARSHANA 01

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බවයි.

Neth Sound · NAMAL 02

කෙසේවෙතත් මෙතෙක් කිසිදු ආණ්ඩුවක් සිදු නොකල වැඩ කොටසක් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ගත වූ මාස හයේදී සිදුකර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවා.

Neth Sound · WATAGALA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here