දේශීය පුවත් ජාතික ක්‍රීඩා කවුන්සිල සාමාජිකත්වයෙන් මහානාම ඉල්ලා අස්වෙයි By dilshan - September 5, 2025 0 7 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් සිදුකෙරෙන ප්‍රධානම කාර්යභාරයක් වේ. Saru FM Media