දේශීය පුවත් ජාතික අලුත් සහල් මංගල්‍යය අද By Saru FM Media - April 4, 2025 8:34 AM 0 11 FacebookTwitterPinterestWhatsApp 58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද සිදු කෙරෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. Saru FM Media