ජාත්‍යන්තර හමුදා නියෝජිතයින් රැසකගෙන් ජාතික රණවිරු ස්මාරකය වෙත පුස්පෝපහාර

0
2


80 වැනි ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා සමුළුව හා සැසිවාරය සාමාජික රටවල් 80 ක් නියෝජනය කරමින් 300 කට ආසන්න විදේශ නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 මැයි මස 15 වන දින සිට 25 වන දින දක්වා කොළඹ දී පැවැත් වෙනවා  

ඒ අනුව සමුළුව සඳහා සහභාගී වී සිටින ජාත්‍යන්තර හමුදා නියෝජිතයින් විසින් බත්තරමුල්ලේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය වෙත පුස්පෝපහාර පුදකිරීමේ උත්සවයක් අද සවස 04.30ට පැවැත්වීමට නියමිතයි 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here