ජවිපෙ 36 වැනි ඉල් මහ සමරුවට ජනපති එක්වී…

0
14

ජනතා විමුක්ති පෙරමුණේ 36 වැනි ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ඊයේ සවස පැවැති අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභිකවරු, ඇමතිවරු වූ විජිත හේරත්, ලාල්කාන්ත, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, කනිටු සාමාජික ජිනදාස කිතුලේගොඩ, නිහාල් ගලප්පත්ති ඇතුළු ක්‍රියාකාරීන් පුෂ්පෝපහාර පිදීමට එක්වූහ. රැස්ව සිටි පිරිසෙන් කොටසක් ද මෙහි දැක්වේ.

පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here