ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ දෑස කඳුලින් තෙත් වෙයි

0
9


ජනතා විමුක්ති පෙරමුණේ 1971 අප්‍රේල් විරුවන් අනුස්මරණය තේමා කොට ගනිමින් ස්වාධීන රූපවාහිනිය විසින් පවත්වන ලද සාකච්ඡාවකදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ දෑස් කඳුලින් තෙත් විය.

වරප්‍රසාද කිසිවක් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නොගෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව රට ගොඩ නැගීම වෙනුවෙන් කැපවීමට 71 අප්‍රේල් විරුවන්ගෙන් ලැබී තිබෙන ආදර්ශ, කැපවීම් සහ ධෛර්‍යය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධාරණය කරනු ලැබීය.

තමන් සමඟ උරෙන් උර ගැටෙමින් දේශපාලනය කළ ඇතැමෙක් පළා ගොස් මේ වනවිට නගන අභූත චෝදනා පිළිබඳව මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හැඟීම් බර වී අදහස් ප්‍රකාශ කරනු ලැබීය. ස්වාධීන රූපවාහිනිය මගින් ප්‍රචාරය කළ එම වැඩ සටහන පහතින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here