ජවිපෙ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක් – Saru News | සිංහල

0
1

යුධමය නොවන ඕනෑම උදව්වක් ලෝකයේ ඕනෑම රාජ්‍යයකට ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත්වන බවත් විපක්ෂයේ කණ්ඩායම් කුමන කෑ කෝ ගැසීම් කළද “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ලබා දීමේ ආණ්ඩුවේ සැලසුම්සහගත ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ යූටියුබ් නාලිකාවක් කරන ලද අදහස් විමසීමකදීය.

එහිදී පල කළ සම්පූර්ණ අදහස් ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here