ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12ක් දක්වා අඩු කරයි

0
5

ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 තෙක් අඩු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (05) දින උදෑසන 08.00 සිට රාත්‍රි 8.00 දක්වා පැය 12ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති බවද එම මණ්ඩලය පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here