Sanae Takaichi ජපානයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස පත්වීමට නියමිතව තිබේ.
ඒ ජපානයේ පාලක පක්ෂය විසින් Takaichi සිය පක්ෂයේ නව ප්‍රධානියා ලෙස තෝරා පත් කර ගැනීමත් සමගය.
ෂිගේරු ඉෂිබා වෙනුවට අගමැතිවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඔක්තෝබර් 15 වන දින පැවැත්වීමට නියමිතය.
Saru FM Media