කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායක හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පවත්වා තිබුණි.
එහිදී මැදපෙරදිග යුද තත්වය හමුවේ ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති අර්බුදයත් එය මෙරට බලශක්ති ක්ෂේත්‍රයට හා ආර්ථිකයට කරන බලපෑමත් පිළිබඳව සාකච්ඡා කර ඇත.
මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා මේ වන විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට පැහැදිලි කර තිබුණි.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකන් පිරිසක් එක්ව සිට ඇත.

The post ජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක්! appeared first on LNW Sinhala.
Saru News
















