ජනාධිපති පරිසර සම්මාන 2025 සඳහා අයදුම්පත් කැඳවයි 

0
11


පරිසර හිතකාමී ක්‍රියාකාරීන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන 2025 සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලාංකීය මාතෘ භූමියේ පරිසරය සුරැකීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන කර්මාන්තකරුවන්, වෘත්තිකයන්, ආයතන, සංවිධාන සහ පාසල් ඇතුළු ක්ෂේත්ර ගණනාවකට මේ සඳහා අයදුම් කළ හැකියි.

මේ සඳහා සියලුම තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ www.cea.lk යන වෙබ් අඩවියෙන්ද, දුරකථන අංක 0112 872 278 මඟින් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්‍යාල මඟින් ලබාගත හැකියි.

මේ සඳහා 2025 අප්‍රේල් 30 වනදාට පෙර අයදුම් කරන ලෙසයි පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here