ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

0
5

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කතානායක වෛද්‍ය ජගත වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් බලාත්මක කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා අද නිවේදනය කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here