ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

0
2


ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා 

මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළ ඇය මෙලස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැලිකඩ පොලීසිය සඳහන් කර සිටියේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here