ජනපති හිමිකම් කපන පනතට කතානායක අත්සන

0
4

ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් අනතුරුව පනතට අද පස්වරුවේම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව මෙය 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ලෙස එය අද සිටම බලාත්මක වනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here