ජනපති ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ශෝකය පළ කිරීමට එක්වෙයි

0
11


ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශෝකය පළ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් ව තිබෙනවා.

අද (24) දහවල් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති කාර්යාලයට ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here