ජනපති පාර්ලිමේන්තුවේ

0
11

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 අයවැය යෝජනාවළිය ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

අයවැය කතාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව අද පස්වරු 01.30ට රැස්වන අතර මූලික කටයුතුවලින් අනතුරුව ජනාධිපති විසින් අයවැය කතාව ආරම්භ කරනු ඇත.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේල ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය යෝජනාවළියයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here