ජනපති දළදා වහන්සේ වන්දනාව පැමිණෙයි

0
18


වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව දළදා වහන්සේ වැද පුදා ගැනීමට ජනාධිපතිවරයා එක් වුණා.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් ද එක්වී තිබුණා.

පසුව මහජනතාව සඳහා සිරි දළදා වන්දනාව ආරම්භ කළා.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here