ජනපති අයවැය කතාව අරඹයි

0
11

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 අයවැය යෝජනාවළිය ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර (පස්වරු 1.40ට පමණ) පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිය අයවැය කතාව ආරම්භ කරනු ලැබීය.

ජනාධිපතිවරයාට අයවැය කතාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව අද පස්වරු 01.30ට රැස්විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here