ජනපති අනුර සහ බ්‍රසීල ජනපති අතර හමුවක් – Saru News | සිංහල

0
2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රසීලයේ ජනාධිපති Lula de Silva මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ සිදු විය.

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදු විය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here