ජනපති අනුරගෙන් පාප්වහන්සේට නිල ආරාධනයක්… – Saru News | සිංහල

0
2

ජනාධිපති අනුර දිසානායකගේ නිල ආරාධනයක් අතිඋතුම් සුද්දෝත්තම පාප්වහන්සේ වෙත පිරිනමා ඇති බව වාර්තා වේ.

එම ආරාධනය මේ දිනවල යුරෝපයේ සංචාරයක නිරත සිටින අතර තුර ඉතාලියේ ලාංකිකයන් හමුවීම සඳහා එහි ගොස් සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක මගින් ලබාදී ඇත.

ඒ අනුව අද (02) වතිකානුවේදී, වතිකානුවේ රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් Mihăiţă Blaj මාහිමිපාණන් හමුවී ජනාධිපති අනුර දිසානායක වෙනුවෙන් අතිඋතුම් සුද්දෝත්තම පාප්වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා නිල වශයෙන් ආරාධනා කර තිබේ.

එම අවස්ථාවට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගුද සම්බන්ද වී අත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here