ජනපති අනුරගෙන් ජනපති ට්‍රම්ප්ට ලිපියක්

0
15


අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අද (8) රාත්‍රියේ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here