ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150කින් සම්මත කෙරිණ.
එහිදී පනතට පක්ෂව ඡන්ද 151 ක්ද, විපක්ෂව ඡන්ද ක්ද ප්‍රකාශ විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බදුල්ල දිස්ත්‍රීක් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පනතට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
Saru FM Media