ජනපතිගේ අලුත් අවුරුදු SMS පණිවිඩය අත්හිටුවීමෙන් කෝටි 20ක ඉතිරියක්

0
9


වර්තමාන රජය බලයට පත් වීමත් සමග රජයේ වියදම් දැනෙන ආකාරයෙන් අඩු කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති අපේක්‍ෂක අරෝෂ අතපත්තු මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනාධිපතිවරයා විසින් ලබා දෙන අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය අත්හිටුවීම හේතුවෙන් කෝටි 20ක මුදලක් ඉතුරු වූ බවයි. 

අරෝෂ අතපත්තු මහතා මේ බව කියා සිටියේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.  

Neth Sound · AROSH 02

එම වැඩසටහනට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම ප්‍රාදේශීය සභාවේ චන්ද්‍රදාස විතානගේ මහතා පැවසුවේජනතාවගේ ගැටලුවලට රජය මැදිහත් වී හැකි ඉක්මනින් විසඳුම් ලබා දිය යුතු බවයි.

Neth Sound · CHANDRADASA 01

සමගි ජන බලවේගය නියෝජනය කරමින් එම වැඩසටහනට එක්වූ පානදුර ප්‍රාදේශීය සභා අපේක්‍ෂක නන්දන සොයිසා මහතා දැක්වූයේ මෙවන් අදහසක්. 

Neth Sound · NANDANA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here