කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (10) විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවා තිබේ.
අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එය කැඳවා තිබෙන අතර අදාළ සාකච්ජාව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.
එම තීරු බදු පැනවීමෙන් ඇතිවන ආර්ථික පීඩනයෙන් මිදීම වෙනුවෙන් විපක්ෂය ද විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් තිබේ.
මේ අතර අදාළ තීරු බදු පැනවීමට මුහුණ දීම වෙනුවෙන් නිසි නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂඥ කමිටුවක්ද පත්කර් ඇත.
ආශිකා බ්‍රාහ්මණ
Saru FM Media