මෙවර මැතිවරණ ප්‍රතිපල හරහා ජනතාව ආණ්ඩුවට විශාල අනතුරු ඇගවීමක් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදී මෙන් නැවතත් ලංකාවේ ඡන්ද සිතියම විවිධ පැහැයන්ගෙන් පාට ගැන්වී ඇති බවය.
Saru FM Media