ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ජනතාව රැක බලා ගනිමින් ඕනෑම විපතක දී කැපවීමෙන් ක්‍රියා කරන බව නැවත වරක් සනාථ කර තිබේ.
රම්බොඩ සිදු වූ අවාසනාවන්ත බස් අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන මගීන්ට ධෛර්‍යය ලබා දීම සඳහා අගමැතිනිය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමතිවරයා මෙන් ම, එම නියෝජ්‍ය ඇමතිවරයා ද ගම්පොල ඇතුළු රෝහල් කරා ගොස් සිටියහ.
එම අවස්ථා පහත වීඩියෝවෙන්.
Saru FM Media