දේශීය පුවත් ජනතාවට දුන් සියලු පොරොන්දු සිය පාලන සමය තුළ ඉටුකරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක් By Saru FM Media - April 27, 2025 8:42 PM 0 7 FacebookTwitterPinterestWhatsApp ජනතාව සමඟ ඇති කරගත් සම්මුතියට අඩංගු සියල්ල සිය පාලන කාලය තුළ ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. බේරුවල නගරයේ අද පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. Neth Sound · ANURA 01 Saru FM Media