ජනතාවට කරන්ට් වදින විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ලංවිම මහජන උපයෝගීතා කොමිසමට යවයි !

0
2


විදුලි ගාස්තු වැඩිකිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට යොමුකර තිබේ.

එහිදී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර ඇත.

ඒ අනුව, පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බවයි විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත්තේ.

ජුනි 01 වනදා සිට විදුලි ගාස්තු වැඩිකිරීමට නියමිතව තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here