ඡන්ද පත්‍රිකා මුද්‍රණය පිළිබඳ දැනුම්දීමක්!

0
10


රෂිකා හෙන්නායක අප්‍රේල් 01 , කොළඹ (LNW):

2025 පළාත් පාලන මැතිවරණයේ හම්බන්තොට,පොළොන්නරුව වව්නියාව,මොණරාගල යන දිස්ත්‍රික්ක 4 ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා  දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට  භාරදුන් බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.

තවද, දිස්ත්‍රික්ක 9ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව ඔහු පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here