ඡන්දෙන් පස්සේ පළමු ප්‍රතිපලය ආවා! අනුර වැඩි කරනවා කිව්වා! විදුලිබල ඇමැති වැඩි කරන්නේ නෑ කිව්වා! ඔන්න 18.3%කින් ලයිට් බිල ඉහළ දාන්න මණ්ඩලය යෝජනා කරලා! I Sri Lanka Latest News

0
2


විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.Sri Lanka Latest News

ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here