මැතිවරණය පැවැත්වීමට දින කිහිපයකට පෙර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනාවැකි දෙකක් කීවේය.Sri Lanka Latest News
ඉන් එකක් වන්නේ මාලිමාවට මෙවර 50%ක බහුතරය ලබා ගත නොහැකි බවකි.
දෙවැන්න විපක්ෂය විසින් බහුතර පළාත් පාලන ආයතනවල බලය අත්පත් කරගන්නා බවකි.
මෙතෙක් පිටවූ නිල ප්‍රතිපලවලට අනුව ගම්මන්පිල මහතාගේ අනාවැකිය සාර්ථක වී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
Saru FM Media