රෂිකා හෙන්නායක අප්‍රේල් 08 කොළඹ LNW :
අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව සියලු පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම කල් නොයන බව පැෆ්රල් සංවිධානය පවසයි.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙන පළාත් පාලන ආයතන සෙසු පළාත් පාලන ආයතනවලට අදාළව නියමිත පරිදි ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.
Saru FM Media