චෙක් රාජ්‍යයේ ස්මාර්ට්වින්ග්ස් ගුවන්සේවය දෙසැම්බර් සිට ශ්‍රී ලංකාවට

0
7

චෙක් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ස්මාර්ට්වින්ග්ස් ගුවන්සේවය එළඹෙන දෙසැම්බර් මස 23 වනදා සිට පෝලන්තයේ වෝර්සෝ සිට ඕමානයේ මස්කට් හරහා කොළඹ දක්වා සතිපතා ගුවන් ගමන් ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම මාධ්‍ය වාර්තාවලට අනුවල දැක්වෙන්නේ බෝයිං ගුවන්යානා යොදා ගනිමින් මස්කට් සිට කොළඹ දක්වාත්, කොළඹ සිට මස්කට් දක්වාත් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවය. ඊට අදාල ගුවන් ගමන් කාලසටහන ද එම සමාගම විසින් එළි දක්වා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here