චීන ව්‍යාපෘති 76ක් ශ්‍රී ලංකාවට

0
14


ඉකුත් සමයේ චීනය විසින් මෙරට ක්‍රියාත්මක කිරීමට ගොස් අතහැර දැමූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට චීන රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ එම  ව්‍යාපෘති ද ඇතුළුව තවත් අලුත් ව්‍යාපෘති සමඟ සමස්ත චීන ව්‍යාපෘති 76ක්   ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

Neth Sound · ANURA 02

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති ආකාරය ද ජනාධිපතිවරයා පැහැදිලි කළා. 

Neth Sound · ANURA 01

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ බුත්තල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here